Success Story
February 1, 2020 2020-11-01 12:38Success Story
IBIT ACADEMY
Success Stories

IBIT ආයතනයේ මේ sir ගෙ course එක කරපු student කෙනෙක්..ඇත්තටම සර් තමයි මාව ගොඩ දැම්මේ..ගොඩාක් ස්තූතියි සර්..මම ඉතාම වගකීමෙන් කියනවා dropshiping කරනවනම්,කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් අනිවාරෙන්ම මේ sir ge course එක කරන්න..
Isuru Thiwanka
Student
Dropshipping ඉගෙනගන්න හොඳම තැන. කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙකුට උනත් මුල ඉදන්ම කියලා දෙනවා. උපදේශකතුමා අත්දැකීම් බහුල කෙනෙක්. Course එකෙන් පස්සෙ උනත් lifetime support එකක් තියන එක ගොඩක් වටිනවා. අලුතෙන් ඉගෙනගන්න කෙනෙකුට මම IBIT Academy 100% නිර්දේශ කරනවා.
Gayan Chaturanga
Student
eBay drop shipping මුල සිට 100% නිවැරදිව ඉගනගැනීම ට කැමති අය ට සුදුසු ම තැන IBIT ආයත බව මා 100% ක් නිර්දේශ කරමි. Thanks IBIT Academy.💚💚
Samitha Weerasuriya
Student
Shashika Nirmal
IBIT academy❤️
teaching and support good